Loading the player...

ආජන්ටිනාවට ජය ගෙනා ලියොනල් මෙසී තැබූ සුපිරි ලෝක වර්තාව | FIFA World Cup Final Highlights | ARG vs FR

  • 2022 FIFA ලෝක කුසලාන පාපන්දු අවසන් මහා තරගයේ ශූරතාව දහස් සංඛ්‍යාත ප්‍රෙක්ශකයන් හා ලොවපුරා පා පන්දු ලෝලින්ගෙ හද ගැස්ම වැඩිකරමින් තරගයේ අන්තිම මිනිත්තු කීපයේදී වසර 36කට පසු ගියවර ලෝකශූරයන් වුනු ප්‍රංශය පරදල කුසලානය තමන් සතු කරගන්නට ලෝක ශූර ආජන්ටිනා කන්ඩායම ඊයෙ රාත්‍රියේදී සමත්වුනා.කන්ඩායමේ නායක ලියොනල් මෙසී ගේ අවසාන තරගය වගේම ලෝකශූර මැරඩෝනාගේ නායකත්වයෙන් පසු ලෝක කුසලානයක් හිමිකරගත් මීලග ආජන්ටිනා නායකයා ලෙස මේ තරගයේ මෙසී ඉතිහාස ගත්වෙද්දි මේ උද්වේගකර තරගයේ උනුසුම් අවස්තා,ශුරතාවයේ වටිනා කම,මෙසීග මීලග සැලසුම මොකද්ද ?මේ වගෙ කරුනු කීපයක් අද අපේ විඩියෝ එකෙන් කතාකරන්න බලපොරොත්තුවෙනවා.රැදෙන්න අදත් මේ වීඩියෝ එකත් එක්ක අවසානය තෙක්ම.

    Category : ALLONE

    #ආජන්ටිනාවට#ජය#ගෙනා#ලියොනල්#මෙසී#තැබූ#සුපිරි#ලෝක#වර්තාව#fifa#world#cup#final#highlights#arg#fr

    0 Comments and 0 replies
arrow_drop_up